gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරට ගෝඨාභය ඉක්මණින් හමු වේවී, ඉක්මනින් රට බාර දෙන්න – සමන් රත්නප්‍රිය

පවත්නා දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හමුවේ වත්මන් පාලනය ද දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවත්, රට ඉදිරියට ගෙන යා හැකි දක්ෂයෙකුට රටේ පාලනය භාරදීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්​නේ

“අනුරට ගෝඨාභය ඉක්මනින් හමුවේවි, පුළුවන් කෙනෙකුට රට භාරදීම හැර වෙන විකල්පයක් නෑ.” යනුවෙන්.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka