gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් පරිවර්තන කමිටුව ගැන රනිල්ගෙන් රතු එළියක්!

ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ විසින්  ක්‍රිකට් පරිවර්තනීය කමිටුව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම ගැටලුවක් වනු ඇති බවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි පළකර ඇතැයි සති අන්ත පුවත්පතක කොලමයකින් වාර්තා කර තිබේ.

වික්‍රමසිංහ මහතා මේ බව අනාවරණය කර ඇත්තේ කොළඹ, මල් පාරේ පිහිටි ඒ  මහතාගේ කාර්යාලයේ හිටපු ඇමැති ජී.එල්. පීරිස් ඇතුළු විපක්ෂයේ පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතීත අත්දැකීම්ද සමගින් මෙසේ පවසා ඇතැයි වාර්තා කර තිබේ.

‘‘අපේ කාලයෙත් ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය වෙලාවේ අයි.සී.සී. එක ආවා. දේශපාලන පක්ෂයක තනතුරක් දරන කෙනෙකුට සභාපති වෙන්න බැහැ කියලා තමයි කීවේ. දැන් ඉරාන් සමගි ජන බලවේගයෙන් ඉවත්වෙලා නැහැ. පක්ෂයෙන් අයින් කළෙත් නැහැ. දැන් අයි.සී.සී. නිලධාරීන් ලබන සතියේ එනවනේ. මොකද කියන්නේ බලමු…’ 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka