Update : විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – පොලිසිය නිවේදනය කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ දි පැවැත්වීමට නියමිත රණවිරු සැමරුම සදහා පෙර සූදානම් කටයුතුවල නිරතව සිටි පොලිසිය ඇතුළ ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ප්‍රමුඛ ඛණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.
විමල් වීරවංශ ඇතුළු පිරිස නිසි අවසරයකින් තොරව රණවිරු ස්මාරකය සමීපයට යාමට උත්සාහ කළ අතර, එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි සිය නිළධාරීන්ට බාධා කරමින් හැසිරී ඇති බව පොලිසිය පවසයි.
මේ පුවත තව අයට බලන්න
Update : විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – පොලිසිය නිවේදනය කරයි
2026-05-18T18:45:00+05:30
Gossip Lanka Hot News






