විමල්ට ඒ කරපු වැඩේ වැරදි...පුදුම වැඩක්නේ මේක – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “විමල්ට ඒ කරපු වැඩේ වැරදියි. පුදුම වැඩක්නේ මේක” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “රණවිරු ස්මාරකයට ඕනේ කෙනෙක්ට ගිහින් රණවිරුවො සමරන්න දෙන්න ඕනේ. එක හදලා තියෙන්නේ එකටනේ” යනුවෙනි.
මේ පුවත තව අයට බලන්න
විමල්ට ඒ කරපු වැඩේ වැරදි...පුදුම වැඩක්නේ මේක – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
2026-05-19T06:13:00+05:30
Gossip Lanka Hot News






