දවස් ගණන් පිරිමි එක්ක ගිහින් ඉන්නවලු...කඩය තුලදී පෙට්‍රල් දමා තම බිරිඳ ගිනි තැබූ සැමියා අත්අඩංගුවේ කල පාපොච්චාරණය!
තම බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සැමියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙකි. පසුගිය 18 වෙනිදා පස්වරු 5.30ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් තිබේ.
දවස් ගණන් පිරිමි එක්ක ගිහින් ඉන්නවලු...කඩය තුලදී පෙට්‍රල් දමා තම බිරිඳ ගිනි තැබූ සැමියා අත්අඩංගුවේ කල පාපොච්චාරණය!
2026-05-26T07:04:00+05:30
Gossip Lanka Hot News