gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනගේ නඩු 04ක තීන්දුව අද ප්‍රකාශයට පත් කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත ලබාගෙන රජයට රුපියල් ලක්ෂ 114කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති අල්ලස් නඩු 4ක තීන්දු අද (26) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කිරීමට නිය­මි­තය. 

මෙම නඩු­වල තීන්දුව පසු­ගිය අප්‍රේල් මස 30දා ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තව තිබු­ණද, එදි­නට අදාළ නඩු තීන්දු සූදා­නම්ව නොති­බීම හේතු­වෙන් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහා­යිල් මහතා විසින් අද (26දා) ප්‍රකා­ශ­යට පත් කරන බව දැනුම් දුන්නේය.

විත්ති­කරු සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින්, නිසි කාර්ය­ප­ටි­පා­ටි­යෙන් බැහැ­රව අත්පිට මුද­ලට වඩා වැඩි වටි­නා­ක­ම­කට කුලී පද­නම මත එම ආය­ත­න­යට වාහන ලබා ගැනී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර මෙම නඩු ගොනු­කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka