මල්වානේ සුපිරි මන්දිරයේ සැබෑ හිමිකාරිත්වය සහ අභ්‍යන්තර රහස් කොන්ත්‍රාත්කරුගෙන් එළියට....එහි වටිනාකම කෝටි 100කට වැඩියි
මල්වාන ප්‍රදේශයේ පිහිටි කලක් තිස්සේ දැඩි කතාබහට ලක්වූ සහ හිමිකරුවෙකු නොමැති බව පැවසුණු සුපිරි මන්දිරය සහ ඉඩම සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ රහස් රැසක් එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන උපුල් කුමාර මහතා විසින් මාධ්‍ය වෙත හෙළි කර තිබෙනවා. රටේ ඇති වී තිබෙන නව දේශපාලන සහ සමාජයීය ප්‍රවණතාවයත් සමඟ මෙහි සැබෑ තත්ත්වය ජනගත කිරීමට තමන් තීරණය කළ බව ඔහු පවසන්නේ.
මල්වානේ සුපිරි මන්දිරයේ සැබෑ හිමිකාරිත්වය සහ අභ්‍යන්තර රහස් කොන්ත්‍රාත්කරුගෙන් එළියට....එහි වටිනාකම කෝටි 100කට වැඩියි
2026-05-18T07:55:00+05:30
Gossip Lanka Hot News