අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයට ඩ්‍රෝන ප්‍රහාරයක්! ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්!
මැදපෙරදිග කලාපය උණුසුම් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි 'බරකාහ්' (Barakah) න්‍යෂ්ටික බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් දැඩි ගින්නක් හටගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් කිසිවෙකුටවත් අනතුරක් සිදුවී නොමැති අතර, බලාගාරයේ විකිරණ ආරක්ෂණ මට්ටම්වලට හෝ අත්‍යවශ්‍ය පද්ධතිවලට ඉන් කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව UAE බලධාරීන් තහවුරු කරනවා.
අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයට ඩ්‍රෝන ප්‍රහාරයක්! ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්!
2026-05-18T06:56:00+05:30
Gossip Lanka Hot News






