වයිට් ඩයමන්ඩ් අරක්කු බෝතලයක් රැගෙන මහින්දානන්ද බලන්න වැලිකඩ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි
ස්ප්‍රයිට් ලීටර 1.25 බෝතල් දෙකක වයිට් ඩයමන්ඩ් වර්ගයේ අරක්කු මිශ්‍ර කර අද දින වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ බැලීමට පැමිණි පුද්ගලයෙකු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තහනම්ද්‍රවය හා පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ පුවත තව අයට බලන්න
වයිට් ඩයමන්ඩ් අරක්කු බෝතලයක් රැගෙන මහින්දානන්ද බලන්න වැලිකඩ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි
2026-05-31T08:18:00+05:30
Gossip Lanka Hot News





