"අන්තරය" ඈඳා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවේ ඇත්ත කතාව හිටපු සරසවි සිසුවියක් හෙළි කරයි
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවන්හි දැඩි කතාබහකට ලක්වූ සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලට සම්බන්ධ කරමින් සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් සම්බන්ධයෙන් එහි පෙනී සිටින හිටපු විශ්වවිද්‍යාල සිසුවියක විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
"අන්තරය" ඈඳා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවේ ඇත්ත කතාව හිටපු සරසවි සිසුවියක් හෙළි කරයි
2026-05-18T08:32:00+05:30
Gossip Lanka Hot News