තිරී "සමුගත්තා" නෙවෙයි... "සමුගන්වන්න" සැලසුම් කළා! - ක්‍රිකට් පිටියේ තවත් කූට නාට්‍යයක සුලමුල මෙන්න
ලහිරු තිරිමාන්න කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් මෑතකදී බිහි වුණු, තාක්ෂණයෙන් ඉදිරියෙන්ම හිටපු දක්ෂ පිතිකරුවෙක්. ඒ දවස්වල කුමාර් සංගක්කාරගේ අඩුව පුරවන්න හොඳම විකල්පය ලෙස 'Next Sanga' වැනි අනුවර්තන නාමයන් පවා තිරිමාන්නට ප්‍රේක්ෂකයන් මෙන්ම බොහෝ විචාරකයන් ලබා දුන්නා.
තිරී "සමුගත්තා" නෙවෙයි... "සමුගන්වන්න" සැලසුම් කළා! - ක්‍රිකට් පිටියේ තවත් කූට නාට්‍යයක සුලමුල මෙන්න
2026-05-21T10:12:00+05:30
Gossip Lanka Hot News