අද උදෑසනම අනුරගේ පවුම ගෝඨාගේ පවුම පසු කරයි.... ඩොලරය On The Way... මහජන බැංකුවේ 354යි!
මහජන බැංකුව විසින් අද (21) දින උදෑසන විදේශ විනිමය අනුපාත දත්තවලට අනුව ඇමෙරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ යුරෝ යන ප්‍රධාන මුදල් වර්ගවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.ඒ අනුව අද දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල (TT) රුපියල් 344.68 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 354.2 ක් ලෙස පවතී.
මේ අතර බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 466.39 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 479.23 ක් ලෙසත් සටහන් වී ඇත.
යුරෝපීය යුරෝ මුදල් ඒකකයේ අගය සැලකීමේදී අද දින මහජන බැංකුව එහි ගැණුම් මිල රුපියල් 402.72 ක් සහ විකුණුම් මිල රුපියල් 415.29 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
අද උදෑසනම අනුරගේ පවුම ගෝඨාගේ පවුම පසු කරයි.... ඩොලරය On The Way... මහජන බැංකුවේ 354යි!
2026-05-21T10:22:00+05:30
Gossip Lanka Hot News







