මම මෙච්චරකල් රාජපක්ෂ නිකායේ හිටියේ...අද මම නිකාය මාරු කළා... අනුර ජනාධිපතිතුමා බලයේ ඉන්නකන් මම ඔහුට ශක්තියක් වෙනවා - අම්පිටියේ සුමන හිමි රාජපක්ෂ නිකාය අත අරී!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඩකලපුව සංචාරය අතරතුර පැවති සාකච්ඡාවකින් පසු, අම්පිටියේ සුමනරතන හිමියන් ජනාධිපතිවරයාට සිය සහය පළ කර තිබෙනවා. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් "රාජපක්ෂ නිකායෙන්" ඉවත් වන බවයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව නිකුත් කළ වීඩියෝවක් මගින් අම්පිටියේ හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වුවහොත් තමන් ඉදිරි පියවරක් ගන්නා බවට මීට පෙර පණිවිඩයක් ලබා දී තිබූ බවයි.
මේ පුවත තව අයට බලන්න
මම මෙච්චරකල් රාජපක්ෂ නිකායේ හිටියේ...අද මම නිකාය මාරු කළා... අනුර ජනාධිපතිතුමා බලයේ ඉන්නකන් මම ඔහුට ශක්තියක් වෙනවා - අම්පිටියේ සුමන හිමි රාජපක්ෂ නිකාය අත අරී!
2026-05-21T08:04:00+05:30
Gossip Lanka Hot News