gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය නිසා අධිකරණ වෛද්‍ය නිලධාරින් තීන්දුව අඩමානයට දෙයි!

ඊයේ දින පැවැත්වූ කපිල චන්ද්‍රසේනගේ මරණයට හේතුව සියදිවිනසා ගැනීමක්ද මරාදැමුවාද යන්න නිශ්චිතවම කිව නොහැකි බව අධිකරණ වෛද්‍යවරුන් පවසා ඇත.ඔවුන් මෙම තීන්දුව විවෘතවම ලබාදී තිබීම විශේෂත්වයකි.

මෙයට ආසන්නතම සිදුවිම වී ඇත්තේ කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මරණීය තර්ජන කර කටඋත්තරයක් ලබාගත් බවට අධිකරණයට ලබාදුන් නිසා බව ආරංචිමාර්ග සදහන් කරයි.

එම දිවුරුම් ප්‍රකාශයේ රංග දිසානායක කල තර්ජනය  පහත දැක්වේ.

”මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා ” මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගේ නඩුවේ කෙනෙක්. මිහිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළදා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.” යනුවෙන් සිය දිවුරුම් ප්‍රකාශය හරහා කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇත.

- .facebook
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka