gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට තනතුරක් ලැබුණොත් රාජපක්ෂලගෙන් රට බේර ගන්නවා…! – ෆීල්ඩ් මාර්ෂල්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝප්‍රල්වරයෙකු ලෙස හෝ යුද පිටියෙහි කටයුතු කළ අයකු නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. “මහින්ද රාජපක්ෂ යුද පිටියේ ඉන්නවා දැක්කේ නෑ, ඒ කාලේ. කෝප්‍රල් කෙනෙක් විදිහටවත් හිටියේ නෑ අපි දන්න තරමින්. රට භාරගෙන්න නම් ඒ වෙලාවේ නිල ඇඳුමක් ඇඳගෙන් ඉදිරියට යන්න ඕන.
නැතිව කොළඹ ඉඳලා කෑ ගැහුවම කොහොමද රට බේරගත්තා කියන්නේ. ජීවිත පූජාවෙන් සතුරාට මුහුණ දෙන්න ඕන.

තනතුරක් ලැබුණොත් දූෂිතයන්ගෙන් රට බේරාගැනීම මට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. අපි දැක්කා ලෝකයේ දූෂණය නතර කළ නායකයෝ ශක්තිමත්ව වැඩ කළ හැටි. අවශ්‍ය තැන තදබල තීන්දු අරන් නිර්භීතව වැඩ කළොත් ඉවර කරන්න පුළුවන්.

හරි තැන්වලට පාරවල් දෙක තුනක් වදින කොට නිකන්ම නවතිනවා. රාජපක්ෂලා කියන්නේ පුම්බාගත් දූෂිත චරිත. අල්ලස් දූෂණ වංචාවලින් පෝෂණය වුණ පිරිසක්. ඒගොල්ලෝ මර්දනය කරන එක ඉතා සුළු වැඩක්. මං තනතුරක් භාරගත් දවසට රාජපක්ෂලා මේ රටේ ඉන්නෙත් නෑ.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka