ආණ්ඩුවේ ලොකුම හතුරා විපක්ෂය නොව තමන්ගේම අතීතයයි…! – ගාමිණී වියන්ගොඩ…
වර්තමාන ආණ්ඩුවේ ලොකුම හතුරා විපක්ෂය නොව තමන්ගේම අතීතය බව ගාමිණී වියන්ගොඩ පවසයි.
“ආණ්ඩුවේ ලොකුම හතුරා වර්තමාන විපක්ෂය නොව, තමන්ගේම අතීතයයි. අද ආණ්ඩුව කරන කියන සෑම දෙයකම නිර්දය විවේචකයා වන්නේ, ඔවුන්ම අතීතයේ කළ කී දේවල් ය.
ලෝක වෙළෙඳපොළේ හැටියට අපේ තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුවක් මොකටදැයි අතීතයේ දවසක ඔවුන් ප්‍රශ්න කළ බව, අද සිට නැවතත් තෙල් මිල ඉහළ දමා ඇතැයි ඇසූ විට මට මතක් විය.”
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.
ආණ්ඩුවේ ලොකුම හතුරා විපක්ෂය නොව තමන්ගේම අතීතයයි…! – ගාමිණී වියන්ගොඩ…
2026-05-03T14:13:00+05:30
Gossip Lanka Hot News






