gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්ෂේ හාල් මැස්සෝ අල්ලලා හොරකම නවත්වන්න බෑ… තෝරු මෝරු ඉන්නේ මාලිමාවේ…! – එම්.ඒ. සුමන්තිරන්…

දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේග රජය ප්‍රථමයෙන් තමන්ගේ පක්ෂය පිරිසිදු කරගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් පවසයි.

“දූෂණ නඩු කිහිපයක් ගොනු කෙරෙමින් පවතිනවා. ඒවා කුඩා මාළුන් පමණයි, නමුත් විශාල මෝරුන් සිටින්නේ ජාතික ජන බලවේගය තුළමයි. රජය එතැනින් ආරම්භ කළ යුතුයි.”

එම පක්ෂයේ උතුරු පළාත් මැයි දින රැලිය මුලතිව්, මාන්කුලම්හිදී අමතමින් එම්.ඒ. සුමන්තිරන් මේ බව කීය.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka