gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව යට ගහන්න හදන මට, ජවිපෙ ගො…නු මඩ ගහනවා - උවිඳු කුරුකුලසූරිය

ආණ්ඩුව සිදුකළ ගල් අඟුරු මගඩිය යට ගැසීම සඳහා තමන් කටයුතු කරමින් සිටියදී ජවිපෙ මඩ බලකාය ඊට බාධා කරමින් ඇතැයි ප්‍රවීණ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“ජෙපි මඩ බලකායෙ ඉන්නෙ අමු ගොන්නු. මම මේ ගල් අඟුරු මගඩිය අමතක කරවන්න “ජනතා අයිතියට පත් කරන ලද” පිටකොටුවෙ බස් “ස්ටෑන්ඩ්” එකේ චූටි චූටි වැරදි හොය හොය ලියනවා. උන් ඒත් මට මඩ ගහනවා. උන්ට තේරෙන්නෙ නැහැ කෝකද ලොකු කියලා!”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka