gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශ හිටියා - සිරිල් ගාමිණී පියතුමා

 
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් ලෙස පමණක් හුවා දක්වමින් සත්‍ය යටපත් කිරීමට පිරිසක් උත්සාහ දරන බව සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.

උන්වහන්සේ අවධාරණය කරන්නේ මෙම විනාශකාරී කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ පාර්ශ්වයන් සහරාන්ගේ කණ්ඩායමටත් වඩා ඉහළ මට්ටමක සිටි බවයි.

විශේෂයෙන්ම, එම ප්‍රහාරය දියත් කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයක් පැවති බවට පැහැදිලි සාක්ෂි පවතින බව පියතුමා ප්‍රකාශ කරයි.

විවිධ වාර්තා හෝ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් මෙම මහා අපරාධයේ මහ මොළකරුවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළද, සැබෑ වගකිවයුත්තන් අනාවරණය නොවන තාක් එවැනි හෙළිදරව් කිරීම් පිළිගත නොහැකි බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka