gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ මැති ඇමතිවරු නිල නිවාස ගත්තේ නෑ… හැබැයි මාදිවෙල ඉන්නවා…! – මාලිමා මන්ත්‍රී…

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම තම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිසිදු වරප්‍රසාදයක් නොගෙන ජනතා සේවයට කැපවී සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කිසිදු මැති ඇමතිවරයෙකු කොළඹින් නිළ නිවාස ගෙන නොමැති බවත් ඔවුන් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසවල ජීවත්වන බවත්ය.

දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් රුවන් මාපලගම මේ බව ප්‍රකාශ කළේ සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංකර මහගම්මුල්ලගේ ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නිල නිවාස, නිල වාහන ආදී මන්ත්‍රී වරප්‍රසාද නොගෙන කටයුතු කරන්නේ දැයි කරන ලද විමසීමට පිළිතුරු වශයෙනි.

එහිදී ප්‍රියංකර මහගම්මුල්ලගේ ප්‍රකාශ කළේ මාදිවෙල මන්ත්‍රී නිවාස යනු මන්ත්‍රී වරප්‍රසාදයක් බවත් එය මන්ත්‍රීවරුන්ට මිස ජනතාවට ලබා නොදෙන බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka