gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබෙන් වහාම අයින් වෙන්නැයි මහලේකම් මද්දුමබණ්ඩාර ඉරාන්ට දැනුම් දෙයි!

සජබයේ ප්‍රතිපත්තිය සියලු ක්‍රීඩා සංගම් නිර්දේශපාලනීකරණය කිරීම බවත්, එම නිසා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධූරය බාරගත් ඉරාන් වික්‍රමරත්න මහතා හට වහාම සජබ සාමාජිකත්වයෙන් ඉවත් වන ලෙසත් දැනුම් දෙමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ලිපියක් මගින් දැනුම් දී ඇත.

තමන් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉවත් වන බවට දැනුම් දෙමින් ඉරාන් වික්‍රමරත්න මහතා එවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම ලිපිය ඒ මහතා වෙත යොමු කොට ඇත.

අදාළ ලිපිය පහත දැක්වේ.




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka