gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ජයකොඩි බිලි දී ගල් අඟුරු උගුලෙන් ගැලවෙනු… නැත්නම් ‘උනුත් එකයි අපිත් එකයි’ හංවඩුවට සූදානම් වනු…! – ගාමිණී වියන්ගොඩ….

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් පහකර වර්තමාන පාලකයන් පසුගිය පාලකයන්ට සමානය යන චෝදනාවෙන් නිදහස් වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.

“උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි” කියා සදාකාලයට අහගන්නවද, නැත්නම් ජයකොඩි ඉවත් කරන මඟක් වහා සොයාගන්නවද?

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි. බාල ගල් අඟුරු චෝදනාව තහවුරු වීමත් සමග ආණ්ඩුවේ හිතවතුන් ඇමති කුමාර ජයකොඩි බිල්ලට දී අත පිසදා ගැනීමට උත්සාහ කළද ඊට ආණ්ඩුවේ බලවත්ම පුටුව හරස් වී ඇතැයි දැනගන්නට තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka