gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේට නිදහස ඉල්ලා අත්සන් ලක්ෂයක් ලබා ගැනීම ඇරඹෙයි

රැදවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රණවිරුවා අත් අඩංගුවට ගැනීමට එරෙහිව වෙනුවෙන් ජනතා අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනනෙහි දෙවන දිනය ඊයේ (15) දින හෝමගම නගරයේ ධර්මපාල පිලිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි.

නව ජනතා පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මගින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි පලමු වැඩසටහන පසුගිය (14) දින මහරගම නගරයේදී පැවැත්විණි.

“රණවිරු සුරේෂ් සලේ දගගෙට යවන මර්ධනකාරී ආණ්ඩුවට එරෙහිව පලමු හඩ” ලෙස මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ නව ජනතා පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම අත්සන් ලබා ගැනීම සිදු විය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka