gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ කලබල අස්සේ සිරිසේනත් ඉරාන තානාපති මුණගැහෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (25) ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අලිරේසා ඩෙල්කොෂ් හමුවිය.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට අනුව, මෙම හමුව අතරතුර, මෛත්‍රීපාල සිරිසේන ඉරාන ඉස්ලාමීය විප්ලවයේ දිවි පිදූ උත්තරීතර නායකයාට උපහාර දක්වා ඇත.

ඉරාන ජනතාව සමඟ තම සහයෝගීතාවය මෛත්‍රීපාල සිරිසේන නැවත තහවුරු කළ බව තානාපති කාර්යාලය තවදුරටත් පවසයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka