gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය ඇමරිකා තානාපති කාර්යාලවලට පහර දේ... මැදපෙරදිග ඇමරිකානුවන් වහා ඉවත් කරයි

සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට අඟහරුවාදා අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් හේතුවෙන් එම පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත. ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල හමුදා අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka