gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානයේ නව උත්තරීතර නායකයා රහසිගතව රුසියාවට! පුටින්ගේ මාලිගාවකදී ජීවිතාරක්ෂක සැත්කමකට භාජනය වෙයි!

පසුගියදා ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තබා ඛමේනි මේ වන විට දැඩි ලෙස තුවාල ලබා රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු හෙළි කර තිබෙනවා.
කුවේට් මාධ්‍ය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ පවතින දැඩි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍ර#හාර හේතුවෙන් ඔහුට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම කළ නොහැකි වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka