gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඒ පුවත අමූලික බොරු….අපරාධකාරයන් සංවේදී යැයි මම කීවේ නෑ…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති

අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්නයේ සුපිරි වෙළඳසැලක් අසල වෙඩි තැබීම සිදුකළ අපරාධකරුවන් පිළිබඳ තමන් සිදුකළ බවට ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඇමතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවෙහි සඳහන් එම පුවතෙහි “ඒ තරම් සෙනඟ ගැවසෙන තැනකදී වෙන කිසි කෙනෙක්ට හානියක් නොකර අවශ්‍ය ඉලක්කය පමණක් ගැනීමෙන් පේන්නේ අපරාධකාරයන් වුණත් සංවේදී මිනිසුන් බව” යැයි සඳහන් වෙයි.

ඇමති සුනිල් හඳුන්නෙත්ති අදාළ අසත්‍ය ප්‍රවෘත්තිය පළකරමින් සඳහන් කරන්නේ එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka