ඕමානයටත් පැරදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාව හෙළි වෙයි!
ඕමානය එක්ක ලෝක කුසලාන පෙර පුහුණු තරගයක් පැවැත්වුනා. ඒ තරගයට ක්‍රීඩා කල ශ්‍රී ලංකා A කන්ඩායම ක්‍රීඩා කරන්නට සූදානමින් සිටියා. එම සංචිතයේ මේ වනවිට ශ්‍රී ලංකා ලෝක කුසලාන මූලික සංචිතයේ සිටි මිලාන් රත්නායක, සහන් ආරච්චිගේ, ට්‍රැවීන් මැතීව්, ලහිරු උදාර, දුශාන් හේමන්ත, වැනි ක්‍රීඩකයින් රාශියක් සිටියා.
ඕමානයටත් පැරදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාව හෙළි වෙයි!
2026-02-05T19:00:00+05:30
Gossip Lanka Hot News





