ID එක ගෙන්න අමතක වෙච්ච නිසා බැංකු නිළධාරියා දාපු ඩමි අංකය තමයි 2222222V – මහින්ද පතිරණ
”මේ ගිණුම අරින්න ගිය අවස්ථාවේදී ඇය බැංකුවට අරන් ගිහින් තියෙන්නෙ පාස්පෝර්ට් එක. හැබැයි බැංකු ගිණුමක් අරින ඉල්ලුම් පත්‍රයේ පාස්පෝර්ට් අංකය ලියන්න එක තැනක් තියෙනවා, ID නම්බර් එක ලියන්න තව තැනක් තියෙනවා. ශිරන්ති මහත්මිය අරන් ගිහින් තියෙන්නෙ පාස්පෝර්ට් එක.
ID එක අරන් ගිහිල්ලා තිබිලත් නෑ, එහි අංකය ඇයට මතක තිබිලත් නෑ. පාස්පෝර්ට් අංකය ඊට අදාළ තැන දානවා.
ID නම්බර් එකට එතන හිටපු බැංකු නිලධාරියා කරන්නෙ නිකන් ඩමි අංකයක් දානවා.
ඒ ඩමි අංකය තමයි ඔය 2222222V කියලා දාලා තියෙන්නෙ. මෙලො මනුස්සයෙක්ට මේ වගේ අංකයක් එන්න විදියක් නෑනෙ. ඒ අංකය පුරවන්නෙ නැතුව කම්පියුටර් එක ඒක පිළිගන්නෙත් නෑ. මේක තමයි මේ පසුකාලීනව වංචාවක් විදියට පෙන්වන්න ගන්නෙ….”
මේ පුවත තව අයට බලන්න
ID එක ගෙන්න අමතක වෙච්ච නිසා බැංකු නිළධාරියා දාපු ඩමි අංකය තමයි 2222222V – මහින්ද පතිරණ
2026-02-05T20:12:00+05:30
Gossip Lanka Hot News





