ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා... මම දැම්මේ නෑනේ... මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙහි පාක්ෂිකයන් විසින් CIDය හා FCID යන ස්ථාන දෙකෙහිම රැස්ව සිටියා.
ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා... මම දැම්මේ නෑනේ... මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත
2026-02-03T13:28:00+05:30
Gossip Lanka Hot News





