gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හයේ මොඩියුලය ඉවත් කර නෑ... ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරනවා - අගමැතිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ 6 ශ්‍රේණිය මොඩියුලය ඒ ආකාරයෙන්ම 2027 වසරේදී සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව කියා සිටියාය.

චෝදනා එල්ල වී ඇතත් මෙම මොඩියුල හේතුවෙන් කිසිදු මුල්‍යමය අලාභයක් රජයට හේතු සිදුවී නැති බවද ඇය තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka