ලව් කේස් එකකට පොඩි කොල්ලො සෙට් එකක් කොල්ලෙකුට ගරාජ් එකක් ඇතුළේ වටකරගෙන ගහලා! ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකුගේ පුතෙකුත් සීන් එකේ ඉඳලා!
රාජගිරිය සහ කොළොන්නාව අතර වාහන ගරාජයක් තුළ පිරිසක් අතර ඇතිවූ ගැටුමක දර්ශන පෙළක් අපට වාර්තාවනවා.
කොළොන්නාවේ පදිංචි ප්‍රභූ යන අය විසින් මෙම පහරදීම සිදුකරන අතර පහරදීම කරනු ලබන්නේ රැකියාවක් සදහා වෙනත් ප්‍රදේශයකින් කොළඹට පැමිණි තරුණයකුට බවයි වාර්තා වන්නේ.
ලව් කේස් එකකට පොඩි කොල්ලො සෙට් එකක් කොල්ලෙකුට ගරාජ් එකක් ඇතුළේ වටකරගෙන ගහලා! ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකුගේ පුතෙකුත් සීන් එකේ ඉඳලා!
2026-02-10T10:39:00+05:30
Gossip Lanka Hot News