සමාජ ජාලා හෙල්ලූ අසැබි වීඩියෝවේ ගුරුවරියන් මාරු කරයි... ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි... සිසු නායක පියා පොලිසි යයි
කොළඹ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරයි.
සමාජ ජාලා හෙල්ලූ අසැබි වීඩියෝවේ ගුරුවරියන් මාරු කරයි... ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි... සිසු නායක පියා පොලිසි යයි
2026-02-10T09:52:00+05:30
Gossip Lanka Hot News