gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සතියකට 20ක් හදිසි ප්‍රතිකාර ඒකකයට... අත් පා ඇදවෙලා හුස්ම හිරවෙන දරුණු තත්ත්වයක්... වෛද්‍යවරයෙකුගෙන් බියකරු අනාවරණයක්!

අද වන විට අපේ රටේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක (ETU) වෙත අසාධ්‍ය ලක්ෂණ පෙන්වමින් ඇතුළත් කරන පාසල් දරුවන්ගේ සහ තරුණ පිරිස්වල ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය පාලිත මහතා පවසන පරිදි, සතියකට පාසල් දැරියන් 9-20ක් සහ තරුණයන් 7-8ක් පමණ මෙම බරපතල තත්ත්වයට මුහුණ දෙමින් රෝහල් ගත කරනවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka