ළමයින්ව ගෑණුන්ව ඔක්කොම ඉස්සරහ තියලා... සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ හඬපටයක් ලීක් වෙයි!
විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයන් සිව්දෙනකු විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම්, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන සමූහ දුරකථන සංවාදයක් ඇතුළත් හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මේ වන විට පොලීසියේ අවධානය ඒ වෙත යොමුව ඇත.
ළමයින්ව ගෑණුන්ව ඔක්කොම ඉස්සරහ තියලා... සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ හඬපටයක් ලීක් වෙයි!
2026-02-06T09:00:00+05:30
Gossip Lanka Hot News