gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති වෙනුවෙන් අත්සල් ලයිස්තුවේ විශේෂ කෙනෙක්! - උවිදු රට හොල්ලන හෙලිදරවුවක!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල්කරගෙන අග්‍රාමාත්‍ය හරණි අමරසූරියට එරෙහිව වෛරී ප්‍රහාර සිදු නොකරන ලෙස සමාජ ක්‍රියාකාරීන් හා විද්වතුන් පනස් අට දෙනෙකුගෙන් අත්සන් සහිතව නිකුත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහා පලකර තිබේ.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු අදාල අත්සන් ලැයිස්තුවේ සිටින විශේෂ පුද්ගලයෙක් ගැන හෙලි කරයි. 

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka