gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ අයවැයට ආපු නැති මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය සජබ අත්හිටුවයි!

කොළඹ මහ නගර සභා මන්ත්‍රී ෂේන් ඩැනියෙල් රාම්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පැවසුවේ කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරයා පක්ෂයේ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ විධායක කමිටුවේ තීරණවලට අනුකූල නොවීම හේතුවෙන් එලෙස ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සිදු කළ බව ද සමගි ජනබලවේගය පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka