gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් තවත් පිම්මක් පනී! UNP මහලේකම් සමග රුවන්-අකිල-සාගල-නවීන් සහ මද්දුමබණ්ඩාර හමුවෙයි! සජබ-UNP එකතුව 75%ක් හරි වගේ!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක හමුවක් අද දිනයේ සිදුවිය.

මෙම හමුවට සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සහ රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ නවීන් දිසානායක යන මහත්වරු එක්ව සිටියහ.

මෙම හමුව සම්බන්ධයෙන් X පණිවුඩයත් තබමින් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්ඡා රැගෙන යා හැකි බවට බලාපොරොත්තු විය හැකි බවත්ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka