gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රක්ෂිත බන්ධනාගාරගතව සිටි බලංගොඩ කස්සප හිමියන් රෝහල්ගත කෙරේ!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා තහවුරු කළේ උන්වහන්සේගේ රුධිර පරීක්ෂාවක් ඇතුළු වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා මෙලෙස රෝහල්ගත කළ බවයි. 

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පසුගියදා ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයින් හයදෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka