gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විවාහකයෙක් එක්ක තිබුණු මාස 8ක ආදරය අවසන් වුණේ මරණයෙන්! අඟුලාන මහල් නිවාසයක සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල මෙන්න

ආදරය කියන්නේ පරිත්‍යාගයක් වුණත්, ඇතැම් ආදර කතා කෙළවර වෙන්නේ ලෙයින් සහ කඳුළින්.අඟුලාන සයුර මහල් නිවාස සංකීර්ණයෙන් පසුගියදා වාර්තා වුණේ එවැනිම භීෂණාත්මක පුවතක්.24 හැවිරිදි වියේ පසු වූ හේශලා කාවින්දි සිල්වා නමැති සුරූපී තරුණියගේ සිරුර නිවාස සංකීර්ණයේ 8 වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත තිබී හමුවන්නේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka