gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති හඳුන්නෙත්තිගේ ප්‍රගතිය වාර්තාව එළියට… සීනි නිෂ්පාදනය ටොන් 18000කින් පහළට… ආනයනය ටොන් 86 000කින් ඉහළට!

2025 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නමයක කාලය තුළ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 56,992 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

2024 වර්ෂයේ මුල් මාස නමය තුළ සීනි මෙට්‍රික්ටොන් 74,970ක් නිෂ්පාදනය කොට ඇති අතර එම වසරට සාපේක්ෂව 2025 වසර තුළ සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 17,978කින් පහත වැටි ඇත.

2025 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නමයක කාලය තුළ මෙරටට සීනි මෙට්‍රික්ටොන් 556,359ක් ආනයනය කොට තිබිණි.

එහෙත් 2024 වර්ෂයේ මෙම කාලසීමාව තුළ දී ආනයනය කොට ඇත්තේ සිනී මෙට්‍රික්ටොන් 470,166ක් පමණක් බව ද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka