gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර යාපනයේ සිටියදී ආණ්ඩුවේ ලොකු වැඩකට උතුරෙන් විරෝධයක්! නඩු දාන්නත් තීන්දුයි!

එය රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක කෙරෙන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත්  ඔහු පෙන්වා දෙයි. 

ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් විසින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරමින් එම ආයතනවල කටයුතුවලට බාධා කරන බව ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය. 

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්  ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka