gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බල්තසාර්ගේ ඥාතියා සහ අමාත්‍ය නලින්ද පටලමින් බොරු ගෙතුවැයි කාරිගේ Youtube නාලිකාවට ඇමති නලින්ද නඩුදායි!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ආන්දෝලනාත්මක ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තම කීර්තිනාමයට හානි වන අයුරින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින්, යූ ටියුබ් නාලිකා ක්‍රියාකරු ධර්මශ්‍රී කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නීතිඥ එන්තරවාසියක් යොමු කර තිබේ. 

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka