මංගලගේ ලේකම්ට වෙඩි තැබීමට සම්බන්ධ කොණ්ඩ රංජි ඩුබායිහිදී අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර ඉතාලියට පලායාමට උත්සාහ කිරීමෙදී ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන තිබේ. එරට ආරක්ෂක අංශ විසින් මෙම සැකකරු සමග ඔහුගේ බිරිඳ හා දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව බිරිඳ හා දරුවන් මුදා හැර ඇත.
කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකු වන බව සඳහන් වේ.
-srilankamirror
Konda Ranji arrested
මංගලගේ ලේකම්ට වෙඩි තැබීමට සම්බන්ධ කොණ්ඩ රංජි ඩුබායිහිදී අත්අඩංගුවට
2026-01-09T21:35:00+05:30
Gossip Lanka Hot News






