මහජන ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංජන ධර්ම චක‍්‍රයට වෙන එකක්... සිංහයාට අමුතු සතෙක්!
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලංඡනය විකෘති කර ඇති බවට සමාජ ජාල වල චෝදනා එල්ල වෙයි.
එම ලාංඡන තුල ඇති සිංහයා සහ ධර්ම චක‍්‍රය වෙනත් විකෘති ස්වභාවයකින් දිස්වෙයි.
මේ පුවත තව අයට බලන්න
මහජන ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංජන ධර්ම චක‍්‍රයට වෙන එකක්... සිංහයාට අමුතු සතෙක්!
2026-01-10T07:52:00+05:30
Gossip Lanka Hot News