gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කස්සප හිමි උපවාසය අත්හරියි!

ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින බලන්ගොඩ කස්සප හිමියෝ ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ (15) පස්වරුවේ අත්හැර ඇතැයි වාර්තා වේ.

උපවාසය සැලවීමත් සමග බන්ධනාගාරයට වැඩම කරනු ලැබූ පුල්මුඩේ අරිසිමලය ආරණ්‍යය සේනාසන සංචිතයේ අධිපති පනාමුරේ තිලකවංශ හිමියෝ බලන්ගොඩ කස්සප හිමියන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ඇතිකරගත් එකඟතාව මත මෙම උපවාසය අත්හැර ඇති බව පැවසේ.

උපවාසය අත්හැරීම සංකේතවත් කරමින් බන්ධනාගාරය විසින් ලබාදුන් ගිලන්පස වැළඳා ඇති බවද වාර්තා වේ. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka