gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැරුණු නන්දන ගුණතිලකගේ වටිනාමකම බිංදුවයි… ඇමති ලාල්කාන්තගෙන් තවත් වනචාරි ප්‍රකාශයක්…!

හිටපු අමාත්‍ය, මොරටුව නගරාධිපති නන්දන ගුණතිලක තමන්ට අනුව බිංදුවක් බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මට ඔහු බිංදුවයි. නන්දන ගුණතිලක අපේ පක්ෂය ගොඩගන්න කැපකිරීම් කළ මිනිසෙකි. එයට මම ඔහුට දේශපාලන ලකුණු 10ක් දෙමි.

නන්දන ගුණතිලක පක්ෂය විනාශ කිරීමට කැපකිරීම් කළ මිනිසෙකි. එයට මම ඔහුට ඍණ ලකුණු 10ක් දෙමි.  10-10 = 0

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කොට ඇත.

නන්දන ගුණතිලක ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු මෙන්ම දේශපාලන බල මණ්ඩල සභිකයෙකුද වෙයි. 1988-89 කාලයේ භීෂණ යුගයට පසු 1998 වසරේ එම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද ඔහුය.

ඇමති ලාල් කාන්ත විසින් පළකර තිබු සටහන පහතින් 



මෙම සටහනට ගැන ජනතාව විසින් දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින් 





gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka