gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං කොළඹ එන ගමන් පන්සලකට ගියොත් ජාතිවාදියෙක්ද?

අනුරාධපුරේ බොහෝ පන්සල් තිබිය දී සිංහල ජනතාව උතුරට එන්නේ ජාතිවාදය ඇවිස්සීමට බව ජනාධිපති අනුර දිසානායක මහතා දෙමළ ජනතාවට පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසයි.

ඔහු විමසා සිටින්නේ තමන් දකුණට පැමිණ කුඩා පන්සලකට ගියහොත් එයද ජාතිවාදයද කියාය.

ජනාධිපතිවරයා සිංහල ජනතාවට මෙන්ම දෙමළ ජනතාවටද මෙවැනි ප්‍රකාශ මගින් හානියක් සිදුකරන බව රාමනාදන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිංහල ජනතාව අනුරාධපුරය පසුකරගෙන සිල් ගැනීමට උතුරට යන්නේ වෛරය නිසා බවට පසුගියදා යාපනය සංචාරය අතරතුර සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka