gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කතෝලික පියතුමෙකුට පොලිසියෙන් ගහලා.. පියතුමා රෝහලේ.. පොලීසියේ 6ක් අත්අඩංගුවට..

‎යතුරු පැදිය නොනවත්වා ධාවනය කළැයි උරණව පියතුමෙකුට පහර දුන් බව කියන පොලිස් යතුරු පැදි ඒකකයේ හය දෙනෙකු අද( 25) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.

‎ඊයේ (24)  රාත්‍රි 7.00 ට පමණ ගම්පහ පොලිස් වසමේ කිරිඳිවිට ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන  ඇග්‍රෝ ටෙක්නිකල්  ෆාම් වරාදල මැල්ලවගෙදර ලීපිනයේ පදිංචි විතාරණගේ මිලාන් ප්‍රියදර්ශණ   පියතුමා මීගමුව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

ඊයේ සවස දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව සිදුකර නැවත පැමිණෙමින් සිටින අතරතුරේදී පොලිස් යතුරු පැදි කරුවන් විසින් පියතුමන්ව නවතා ඒ වනවිටත් පූජක පලදනාවෙන් ( පූජක ලෝගුවෙන් ) සැරසී සිටි මෙම පියතුමාට පහර දි ඇතැයි සැලය.

Father Milan Priyadarshana
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka