gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හයේ ළමයින්ට සමලිංගික පාඩම්… Gay වෙබ් අඩවියකුත් විෂය නිර්දේශයේ…!

වර්තමාන ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ හය වසරේ කුඩා දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරමින් ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි චෝදනා කරයි.

“හය වසර දෙවෙනි මොඩියුල් එකේ ebuddy නම් යහළුවන් හඳුනා ගැනීමේ මොඩියුල් එක තියෙනවා. එම මොඩියුලය අවසානයේ යහළුවන් හඳුනා ගන්න සයිට් එකක් දීලා තියෙනවා. ඒකේ නම buddy.net. ඔබ මේ වෙබ් අඩවිය පරික්ෂා කරලා බලන්න. මේක සමලිංගික සබඳතා පිළිබඳ සවිස්තරාත්මක වෙබ් අඩවියක්. හය වසරේ දරුවන්ගේ මොඩියුල් එකේ මේක ඇතුළු කරලා තියෙන්නේ.

කවුරුත් මේක කතා කරන්නේ නෑ. රටේ සියලුම දරුවන්ට මේ අත්දැකීම් ලබාදෙන්න මේ යන්නේ. ඒකතමයි සභානායක කිව්වේ 16 පැන්නම කොහේද යන්න ඕන. සෙක්ස් කරන්න පුළුවන්. පන්දාහක් අතට දෙන්න පුළුවන්. දැන් ඒකෙන් සැනසීමට පත්වෙලා නැතිව හය වසරේ දරුවාට buddy.net යන්න කියනවා. මහානායක හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනා buddy.net එකට ගිහින් බලන්න. ජනාධිපතිතුමාට මේක දාලා දෙන්න. “

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka